Friday, September 9, 2011

බඩ ගින හා විරහව

බඩ පොත පිටට ඈලුනු මම
කුමට ලියමිද සෙනෙහසෙ විරහ කවි
කුසෙ දෑවෙන ගීන්න නොදිනි
පරාජිත මොඩ රෑල අදරෙ බිදුනු

No comments:

Post a Comment