Monday, September 5, 2011

මනුසකම

ලියා කවි පද
ප්‍රෙමයේ විරාව
විඩ වු මගේ පන්හිද
සොය බෑලු කල
මනස විවර කර
ලියන්ට ඈත බොහොදෙ
තවම ලිය ඉවර නෑති
අපේ ගිලිහි ගිය
මනුසකම !!!!

No comments:

Post a Comment