Friday, September 9, 2011

තරුන අසහනය

දඩු මොනර රිය
තුරග වෙගෙනි
නුබේ සලුට්පට
බලගෙන් රිය සකට යට

නුබෙ ආදරේ
මට හිම් නොමෑති
ශිලප උගත් පත
වලදන වත් නොහකි

අති නෑති ලොව්ට උරුම
පොදු දහම
උපන් ගේයි උරුම් මට
දඩිය සුවද හිමි

තේත් හද්කට හිම්නොමති
රන්කහ්වනු මිලට
අගකල නුබෙ කිරුල
පරිසම්ට බලාගන

කම් නෑත සොදුර
අතිර බව මෙනෙහි
මෙමට මගෙ කිය මමවත්
මට අයිති නති කොට

1 comment:

  1. ජයවේවා.. දිගටම ලියන්න .. සින්ඩිවලට ඇතුල් කරන්න බ්ලොග් එක.. එතකොට කට්ටිය ඒවි...

    ReplyDelete