Saturday, September 3, 2011

chapala nubata

නුබ ගනිකාවක් බව
මට වෑටහුනෙ
නුබෙන් අය්ලේ යෑවු
මගේ හදවත
සියුම් ව සුවපත් කල
සොදුරු මගේ
බිරිද හමුවු දා ය

No comments:

Post a Comment