Friday, September 9, 2011

Father's love

රතු පට ගිනි දෑල
ගත පෑහා කලා කලු පට
වෑටෙන් දහා බ්දුව
සිසිල කලා මාහා පොලව
කුලු පාහාර තම
සවන් ගුගරයි
සෑදුව මග පුතේ
නුබට යන්න පවනක සේ
මගෙ මුලු වෙර දියකොට්
පෑලද ලන්න සක්විති ඔටුන
නුබෙ හිසට
මට හිමි නොඋනු

No comments:

Post a Comment