Tuesday, October 18, 2011

ඉතින් කියන

නොසිතු වෙලවක
නුබ හිතට ඈවිත්
මෙසෙ හද රිදවල
යන්නද ඔබ මට
අදරෙ කලේ
කියන මිහිරියෙ
ඔය විදියට ඉන්න
මටත් උගන්වන්න
අසම්මත පෙම
දෙසිත රිදවන නිස
තවත රිද්වන බෑ
ඔය විඩබර නෙත්
නොව බෑවු දනිම්
සසර මෙතකින් නිමා
ඉතන් යනම් ඔබෙන ඈතට
සිත මට කිකරු කරන්
මතකයෙන් ඔය.....................
ගස්ස ගස්ස
ලස්සන පස්ස
උස්ස උස්ස
යන්කොට
කොහොම ඉඩිම්
මන් තාපස් දම්
පුරව පුරව

Tuesday, October 11, 2011

නුබ අසම්මත

ඔබෙ සෙනෙ කෙස් අමත කරම්ද
නුබෙ තුරුලෙ සුවද වින්ද මා
වත හොව සුමුදු ලෑමයුරු පහසේ
කිමද නොදනි නුබ මට දුනු සෙන්හේ
මා නුබට හිම්නති බව් දෑන දෑනම
නුබ අසම්මත වුවත් හිමි වෙන හදකට
මා කුලුදුලෙ පෙම බෑන්ද ලෙන්ගතු පෙමට

මෙහම ගියොත් මගෙ රට................

මෙ රට මගෙ රට ම ඉපදුනු රට
දෙශකපලුවො කෙල්ලවල නතිකොට
විකුනල මට දුන් රට
මගෙ අනගතයත මට
දෙනට බරි රට
තොපිහට හෙනගහපිය හෙට

නිරුවත

රන් වන පටයි හිරු කිරනෙ
සලෙල ඈස් ඔය රුව රස බෑලුවෙ
තනි හිතට පලු මකන සිතුවිලෙ
හෑම දමත් ඔබෙ නිරුවත එයි සිහිනෙ