Sunday, November 13, 2011

කුසගෙ පෙම පත.......

කලු කෑත
කෑවුම් මුහුන
කර්කස පපුව යට තියන
විනිවිදනෙපෙනන
මගෙ ලසන හිත.....
ජයම්පතිට පෙම් බදි
ඔයට කොහොම් පෙන්නද
පබාවති..........

මීට
ඔබට පෙම් බදි
කුස

No comments:

Post a Comment