Sunday, December 4, 2011

අහිමි නුබට

පෙම් කරපු තරම් මා
නුබ දනෙ නතුව අති තව
නින්ද නති රෑ තරු
දනිවි නුබෙ රුව මෑවුව් තර්ම් මා

ගොලුවු හදවත නුබ ලග
අහිමිකල නුම්බ මගෙ සද
මෙ කදුලු නුබට හෙලු
නුබ අනුසතු ද කුමට එනු

No comments:

Post a Comment