Monday, December 19, 2011

දෙවිවරු

යදින යාදිනි නොම ඈසෙනම්
කොහිද දෙවිවරු මිහි මලෙ
කුසට බත නෑති කිරි පටවු
මියදුන උන්ගෙන් කුස හමතෙ

පතිනි වත අබපලි සලු විසිරුනෙ
සහොදර දෙවි(මුදල්) යගෙ උරගලෙ
තවත මෙ මහ බලතලෙ
අප්ප නෑති පෑටුවු බිහිඋනෙ

නුබට බරිවෙද දේවේ ලොවෙ
විමන විමන සදන්ට මනුලොවෙ
පඩුරු පස්කුක්ඩු නෑති කලෙ
බලාවිද නුබ වත අපෙ

No comments:

Post a Comment