Wednesday, March 21, 2012

පරජිත තුරුනු සවිය

සදට කවි ලියු
සුපෙන්වතුනෙ
නිදොස් කොට
බලනු මෑන
ඔය දෑස්
මෙ නුබෙන් ගිලිහි ගිය
තුරුනු සවිය
දෑයට වෑඩ නොවු
විරහා සොවින් තෑවි
ගෙවු කාලය......

No comments:

Post a Comment