Monday, September 17, 2012

තවම නොතෙරෙනා නුබෙ කවියක්

නුබම කිය දුන් අදරේ
අකුරු වෑරදිනම්
මට කියා දෙන්න
මෙ කදුලු මකා ගන්න
මගක් හිත නොරිදෙනා
තරු පිරි එලිය සේ
අහසේ නෙපෙනනා මග සලකුනක් සේ
හිත රවටනා නුබේ
අදරේ
කියා දෙන මට මග සොයා ගන්න
නිමක්