Monday, September 17, 2012

තවම නොතෙරෙනා නුබෙ කවියක්

නුබම කිය දුන් අදරේ
අකුරු වෑරදිනම්
මට කියා දෙන්න
මෙ කදුලු මකා ගන්න
මගක් හිත නොරිදෙනා
තරු පිරි එලිය සේ
අහසේ නෙපෙනනා මග සලකුනක් සේ
හිත රවටනා නුබේ
අදරේ
කියා දෙන මට මග සොයා ගන්න
නිමක්

1 comment:

  1. නුඹම කියා දුන් ආදරේ..
    අකුරු වැරදි නම්...
    මට කියා දෙන්න...
    මේ කඳුළු මකා ගන්න..
    මගක් හිත නොරිදෙනා..
    තරු පිරි එළිය සේ..
    අහසේ නොපෙනෙනා මග ලළකුණක් සේ..
    හිත රවටනා නුඹේ ආදරේ..
    කියා දෙන්න මට
    මග සොයා ගන්න
    නිමක්.....

    ReplyDelete