Friday, November 2, 2012

ඔබ මගේ නොවන බව

මෙ මුදුව ඔබේ
ඔහු පැලැන්දු
දනිමි මින් මතු
ඔබ මගේ නොවන බව
ඔබෙ ඒ ආඩම්බර
හිනවෙම්න් මට ඔචම් කර
යන හැටි හොරෙන්
මතක නැති ලෙස්ට
පෙරදා මා ඔබට පෙම්කල බවට...............

තනියට මගෙ

කදුලු අතර සගවි
ඔබේ අදරේ
මා දමා
මෙ අදුරු විජිතයේ
නික්ම ගියා
තනියට මගෙ
ඇස්ට කදුලු දි