Tuesday, March 12, 2013

විරහව නිමව

මා කවියෙක්
කවි ලියු නුබට
විහරහාව රන්දා
සමුදෙනමි
ඇය අවිදින් හදවත සනහා
ස්නෙහය කැනදා
නුබෙන් බිදුනු සිතට
සතුට පුරවා