Tuesday, March 12, 2013

විරහව නිමව

මා කවියෙක්
කවි ලියු නුබට
විහරහාව රන්දා
සමුදෙනමි
ඇය අවිදින් හදවත සනහා
ස්නෙහය කැනදා
නුබෙන් බිදුනු සිතට
සතුට පුරවා

3 comments:

  1. අකුරු හදපං කිව්වට උඹ හදන්නෙම නෑ නේ...

    අඩෝ.. කමෙන්ට් කරන්න ලේසි කරපංකෝ.. මගුල.. තව අකුරුත් ටයිප් කරන්න ඕනි..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. විරහව නිමාව

    මා කවියෙක්
    කවි ලියූ නුඹට
    විරහව රන්දා
    සමුදෙන්නම්...

    ඇය ඇවිදින් හදවත සනහා
    ස්නේහය කැන්දා
    නුඹෙන් බිඳුණු සිතට
    සතුට පුරවා

    (ඔන්න මම අකුරු හැදුවා)

    ReplyDelete