මලවි හිසර පහර
ඈයි පසරු කලේ මා
හදවත
චපල ඈයට රිද්වන
සිත සේ
පෙම් පහස විදි...........
Sunday, November 13, 2011
වින්දනය..........
නිල් බෑලු වෙමි
හෑගුම් ඈහෑරුවමි
රෑය පිබිදු නි
මනස විසිරුනි
සලුව තෙත් උනි
ඈයව සිහි උනි
හෑගුම් ඈහෑරුවමි
රෑය පිබිදු නි
මනස විසිරුනි
සලුව තෙත් උනි
ඈයව සිහි උනි
ඔබ.....
ඒක හිතක් නති
බොරු පොරොන්දු අති
හදෙ තෙතක නති
සුරන්ගනවියක සෙ
සිටින මායකරිය
ඔබ.....................
බොරු පොරොන්දු අති
හදෙ තෙතක නති
සුරන්ගනවියක සෙ
සිටින මායකරිය
ඔබ.....................
සිරි ල0කා.
ගෑති නොවන නිවහල
චින්තන්ය
මගෙ ජතියෙන්
මට උගත් පඩම්යි
ඒවන ජතියක්
ලොවට බිහිකල
මගෙ අම්මා
සිරි ල0කා.............................
චින්තන්ය
මගෙ ජතියෙන්
මට උගත් පඩම්යි
ඒවන ජතියක්
ලොවට බිහිකල
මගෙ අම්මා
සිරි ල0කා.............................
කුසගෙ පෙම පත.......
කලු කෑත
කෑවුම් මුහුන
කර්කස පපුව යට තියන
විනිවිදනෙපෙනන
මගෙ ලසන හිත.....
ජයම්පතිට පෙම් බදි
ඔයට කොහොම් පෙන්නද
පබාවති..........
මීට
ඔබට පෙම් බදි
කුස
කෑවුම් මුහුන
කර්කස පපුව යට තියන
විනිවිදනෙපෙනන
මගෙ ලසන හිත.....
ජයම්පතිට පෙම් බදි
ඔයට කොහොම් පෙන්නද
පබාවති..........
මීට
ඔබට පෙම් බදි
කුස
මග බල හිදි ඔබ එනතුරු
ඔබෙන් රිදුනු සිතත්
දෑසෙ සෑග වු කදුලුත්
ඔහේ අයලෙ යන පෑතුමත්
තවත් ඉරක බෑස් පයවිත්
දිනක් ගේවි උදා වුවත්
තවම ඔබට ඉතරි වු සෙනසක් ....................
මග බල හිදි ඔබ එනතුරු
දෑසෙ සෑග වු කදුලුත්
ඔහේ අයලෙ යන පෑතුමත්
තවත් ඉරක බෑස් පයවිත්
දිනක් ගේවි උදා වුවත්
තවම ඔබට ඉතරි වු සෙනසක් ....................
මග බල හිදි ඔබ එනතුරු
Subscribe to:
Comments (Atom)