Saturday, April 13, 2013

මගේ හද

සුලග වගෙ මගේ හද කවුලුව විවර කර්න්
රැගෙන ගියා නුබ මගෙ සතුට හොරෙන්
ඉතිරි කර්න කඩුලු බ්0න්දු ගලන් නෙතින්
තනිකම දෝරෙ ගලා නුබ යන්න නැවත සිතින්

Tuesday, March 12, 2013

විරහව නිමව

මා කවියෙක්
කවි ලියු නුබට
විහරහාව රන්දා
සමුදෙනමි
ඇය අවිදින් හදවත සනහා
ස්නෙහය කැනදා
නුබෙන් බිදුනු සිතට
සතුට පුරවා

Saturday, January 19, 2013

මට ඔරව ඔරව

ඔය අහ0කර ඈස්
මට ඔරව ඔරව
ඉකි බින්දත් තරහින්
මට නුබද නුබටත මමද
නතුව ඉන බරි බව දනිමි
මෙ සද සිසිල
ගත දවන සිතලෙ

Saturday, January 5, 2013

කැනබිස්-(ක0සා/ග0ජා)



ක0සා,ග0ජා,ජොයින්ට්,මල්,සුස්තිකැනබිස්-(ක0සා/ග0ජා), වැනි අනුවරත නම් වලින් හැදින් වෙන කැනබිස් ගැන ටිකක් කතා කර්න හිතුනා.කෙසෙ වෙතත් මම සමානයෙන් දිර්ඝ ලිපි ලිවිමට මැලි කමක් දක්වන අතර බොහො කලකින් මගෙ බ්ලොග් එක්ක යවත්ජීව කිරිමට නොහැකි වු හෙයින් මෙසෙ සටහනක් ලිය්නට සිතමි

ශ්‍රි ල0කව තුල ද තවත් බො රට වල තහනම් මත්ද්රවයක් ලෙසට බජනය වි අති කැනබිස් වල ඉතා ඔශදිය ගුණයක් ඇති අතර මෙය බොහො විත පිලික නශක විස නශක වනි බෙහ සැකසිම සදහ යොදාගැනෙ.

මොලයෙ නියුරොන ස්නු වලට බල පැමක් අති කර්න ක0සා බොහො වත්මන් තරුණයන් අතර ස්රිඝරයෙන් පැතිර යමට ඍජු සදකයක් වු යෙ බොබ් මාලි ස0ස්කෘතිය නොහොත් රස්තා ෆරියන් කියන ජමැකන් ආබශය ලොව පුර පතිර යමා හෙතු කොට ගෙනය ඉට ප්රබල සදක් බවට පත් වනුයෙ බොබ් මලි තරුණ කලු ජතික විප්ලව වදි ගායකයා නිසා ය

ක0ස පනය තුල මත් වෙන පුද්ගලයකු කලබලකාරි ගතියකින් හො කලහා කරි බවින් මිදි හිදි මට කැමැත්ත දකවන අතර ඉට හෙතුවනුයෙ මොලෙ අති ස්නයු අඩපන විමෙනි,තවද හුදකලව කලාත්ම්ක දෙයක් කිරිමට පෙලෙබන අතර බොහො කලාකරුවොත ක0සා බවිතා කරයි.
මෙම ක0සා පනය කිරිම තුලින් අදින්ව ලෙඩ හට ගන අතර පිලික අතිවිමට අති ඉඩකඩ බොහොමය ල0කව තුල වෙනම එකින් එකට අවෙනික වු ග0ජ ස0ස්කෘටියක බිහිව ඇත ඒව ග0ජා පන්ය කර්නනො දනි.

Friday, November 2, 2012

ඔබ මගේ නොවන බව

මෙ මුදුව ඔබේ
ඔහු පැලැන්දු
දනිමි මින් මතු
ඔබ මගේ නොවන බව
ඔබෙ ඒ ආඩම්බර
හිනවෙම්න් මට ඔචම් කර
යන හැටි හොරෙන්
මතක නැති ලෙස්ට
පෙරදා මා ඔබට පෙම්කල බවට...............

තනියට මගෙ

කදුලු අතර සගවි
ඔබේ අදරේ
මා දමා
මෙ අදුරු විජිතයේ
නික්ම ගියා
තනියට මගෙ
ඇස්ට කදුලු දි

Monday, September 17, 2012

තවම නොතෙරෙනා නුබෙ කවියක්

නුබම කිය දුන් අදරේ
අකුරු වෑරදිනම්
මට කියා දෙන්න
මෙ කදුලු මකා ගන්න
මගක් හිත නොරිදෙනා
තරු පිරි එලිය සේ
අහසේ නෙපෙනනා මග සලකුනක් සේ
හිත රවටනා නුබේ
අදරේ
කියා දෙන මට මග සොයා ගන්න
නිමක්

Sunday, June 10, 2012

ගණිකාවො

Social net work වල ගණිකාවො ගැන ලොකුවට ලියනෙ ඔවුන් ගැන බොහොම අනුකම්පා ලෙස් ලියන්නෙ පොර්වල වෙනද නැතම් වෙන කර්නවක් නිසාද, ඔය ලියන් විදියට ගණිකවො හරිම දුපත් ජිවත් වෙන්න විදියක් නැති නිස මේ වුර්තිය කරන්ව කියන අදහස හැමතිසෙම් මතුකර්න හදනෙ ඈයි……
මම හිතෙන විදියට මෙව ලියන්නෙ නම් පොරවල් වෙන නැත්නම් ඔවුන්ගෙ නොදන්න කම නිසසා වෙන ඔනි
පාරෙ ඉන්න රු 500 / 1000 ගණිකාවො එක්ක කරනෙ ජිවත් වෙන්නද ළමයිට කිරි දෙනද? නැ ඒ ඔවුන් අදික ලෙස මත් කුඩු වලට ඇබැහි වෙල නිස්සා එතකොට හොටෙල් වලට යන සුපිරි ගණිකාවො (රු 5000-25000 අයකරන) යන්නෙ ළමයිට කිරි දෙනද? නැ ඒ ඔවුන් කන්න නති කම්ට නෙමෙයි ඉකමනින් මුදල් හම්බ කරන් පුලුවන් නිසා
මම කොහොමටත් ගණිකාවො සාදාර්නිකර්නය කරන්නෙ නැ මොකද එක නොවිදින දුක් විදල ගෙවල් වල උයල පාරෙ අර්කශක සෙවයෙ වැඩ කරන කන්තවන්ට් (අම්මලට) කරන අගෞරවයක්

චෙ

නුබ මියදුනෙ හුදෙක් මිනිසුන්ගෙ සුවසහනය උදෙසා...
නුබෙ අරගලේ ප්‍රතිපල අද අපි නෙලන්නෙමු
නුබ මරා දෑමුව්න් එදා නොසිතන්ට ඈත
නුබ සදා අමරනිය බව......

Friday, June 8, 2012

සද නුබත්
ආහස තරන්
නොවුනත්,
කලුවරට
හොදට පෙනුනත්
නුබට එලිය හිරුගෙන්
බව දනිම්ද????

Thursday, March 29, 2012

නුබ යන යනවනම්

මෙ කදුලු අරන්
නුබ යන යනවනම්
මගෙ හිත මට දි යන ඉතින්
වෙන වි නුබට එපානම් මා
දෙනෙත් පිය ගනි මා
නුබෙ මතකකය නෙපෙනෙනම්
සිහින ඈරෙන රෑය නිදිවරා

Wednesday, March 21, 2012

මුලු හදම සොරගත් නුබට

කෙසෙ කිවත නුබ
ලියන්ට කවක්
නුබට බදි සෙන්හේ
නමින් බිදක්
වදන් නෑත බසෙ
තවත් ඔය සෙනෙ හසට
ඉමහත්

ජිනිවා...

අන්ඩුවට ලොකු වලකි
විපක්ශ්යට පොඩි හිලකි
ස්වදිනෙට විප්ලවයකි
අපිට මහා හෙනපතකි

පරජිත තුරුනු සවිය

සදට කවි ලියු
සුපෙන්වතුනෙ
නිදොස් කොට
බලනු මෑන
ඔය දෑස්
මෙ නුබෙන් ගිලිහි ගිය
තුරුනු සවිය
දෑයට වෑඩ නොවු
විරහා සොවින් තෑවි
ගෙවු කාලය......

Monday, March 19, 2012

නුබ

සදක් සෙ නුබ බෑස ගියත් නුබ
මගෙන්
ඉරක් සෙ ඉහිදිනු මෑන ඔහුට
අදරෙන්

දෙනුවන් අන්ද වි

විනි විද නොපෙන් ඔබ හදවත
කෙලස දකිම්ද මා
මගෙ මෙ දෙනුවන් අන්ද වි අතිකල්
නුබෙ චපල අදරෙන්.....

අදහන්නත් බෑ මේ නුබද කිය
පෙමයෙ මුලකුරු කියදුන අදරෙන්
අතරමන් කර මේ විරහ
මවතේ මා

Wednesday, January 4, 2012

මෑයි 1

එන්න සබද
යන්න
මෙ පරෙන්
අපේ
සමගිය බිද
බේදකර
කොතවපු
මේ
මෑයි පලමුවදවෙන්
වෙන්වි.................

Friday, December 30, 2011

මගෙ දරශනය

සමජිය යතර්තය ගෑන කවි ලියු මට මක් උනාද මන්ද
එය හිතට අපු දා පටන් පෙම කවි ලියු උමතුවෙනි මා
නුබ හදවත රිදව පොඩිකර තලා ගිය දා සිට
විහර ගි කවි ලියු මට ඈයි අමතක උනෙ මගෙ දරශනය

මට පිස්සු

අහිමි පෙම්වතියෙ
ඔයා අරන් ගියේ අදරේ නෙමෙයි
මගෙ මුලු ජීවිතෙයම්

සත්තයි මම තම නිද නතුව
රෑ එලි වන තුරු නිදි නතුව
ඔබ ගන හිතන්ව

මට පිස්සු

මගෙ පතුමයි

මෙ විසල් මිහි තලේ
නුබ සතුටින් නම්
වෙසෙනම නිදුකින්
මගෙ පතුම් ඉටු උනවෙ
නුබෙ නෙතෙය් කඩුලු වියකෙනම්
මගෙ පතුමයි ඉටු උනවෙ
අහිමි උනත නුබ මගෙන්
ඔහුගෙ රජ දහනෙ ඔබ රජින සෙ
කිරුලු පලදිනම්
එය මගෙ පතුම්යි මගෙ සතුටයි