සද නුබත්
ආහස තරන්
නොවුනත්,
කලුවරට
හොදට පෙනුනත්
නුබට එලිය හිරුගෙන්
බව දනිම්ද????
Friday, June 8, 2012
Thursday, March 29, 2012
නුබ යන යනවනම්
මෙ කදුලු අරන්
නුබ යන යනවනම්
මගෙ හිත මට දි යන ඉතින්
වෙන වි නුබට එපානම් මා
දෙනෙත් පිය ගනි මා
නුබෙ මතකකය නෙපෙනෙනම්
සිහින ඈරෙන රෑය නිදිවරා
නුබ යන යනවනම්
මගෙ හිත මට දි යන ඉතින්
වෙන වි නුබට එපානම් මා
දෙනෙත් පිය ගනි මා
නුබෙ මතකකය නෙපෙනෙනම්
සිහින ඈරෙන රෑය නිදිවරා
Wednesday, March 21, 2012
මුලු හදම සොරගත් නුබට
කෙසෙ කිවත නුබ
ලියන්ට කවක්
නුබට බදි සෙන්හේ
නමින් බිදක්
වදන් නෑත බසෙ
තවත් ඔය සෙනෙ හසට
ඉමහත්
ලියන්ට කවක්
නුබට බදි සෙන්හේ
නමින් බිදක්
වදන් නෑත බසෙ
තවත් ඔය සෙනෙ හසට
ඉමහත්
පරජිත තුරුනු සවිය
සදට කවි ලියු
සුපෙන්වතුනෙ
නිදොස් කොට
බලනු මෑන
ඔය දෑස්
මෙ නුබෙන් ගිලිහි ගිය
තුරුනු සවිය
දෑයට වෑඩ නොවු
විරහා සොවින් තෑවි
ගෙවු කාලය......
සුපෙන්වතුනෙ
නිදොස් කොට
බලනු මෑන
ඔය දෑස්
මෙ නුබෙන් ගිලිහි ගිය
තුරුනු සවිය
දෑයට වෑඩ නොවු
විරහා සොවින් තෑවි
ගෙවු කාලය......
Monday, March 19, 2012
දෙනුවන් අන්ද වි
විනි විද නොපෙන් ඔබ හදවත
කෙලස දකිම්ද මා
මගෙ මෙ දෙනුවන් අන්ද වි අතිකල්
නුබෙ චපල අදරෙන්.....
අදහන්නත් බෑ මේ නුබද කිය
පෙමයෙ මුලකුරු කියදුන අදරෙන්
අතරමන් කර මේ විරහ
මවතේ මා
කෙලස දකිම්ද මා
මගෙ මෙ දෙනුවන් අන්ද වි අතිකල්
නුබෙ චපල අදරෙන්.....
අදහන්නත් බෑ මේ නුබද කිය
පෙමයෙ මුලකුරු කියදුන අදරෙන්
අතරමන් කර මේ විරහ
මවතේ මා
Subscribe to:
Posts (Atom)