නොසිතු වෙලවක
නුබ හිතට ඈවිත්
මෙසෙ හද රිදවල
යන්නද ඔබ මට
අදරෙ කලේ
කියන මිහිරියෙ
ඔය විදියට ඉන්න
මටත් උගන්වන්න
Tuesday, October 18, 2011
Tuesday, October 11, 2011
නුබ අසම්මත
ඔබෙ සෙනෙ කෙස් අමත කරම්ද
නුබෙ තුරුලෙ සුවද වින්ද මා
වත හොව සුමුදු ලෑමයුරු පහසේ
කිමද නොදනි නුබ මට දුනු සෙන්හේ
මා නුබට හිම්නති බව් දෑන දෑනම
නුබ අසම්මත වුවත් හිමි වෙන හදකට
මා කුලුදුලෙ පෙම බෑන්ද ලෙන්ගතු පෙමට
නුබෙ තුරුලෙ සුවද වින්ද මා
වත හොව සුමුදු ලෑමයුරු පහසේ
කිමද නොදනි නුබ මට දුනු සෙන්හේ
මා නුබට හිම්නති බව් දෑන දෑනම
නුබ අසම්මත වුවත් හිමි වෙන හදකට
මා කුලුදුලෙ පෙම බෑන්ද ලෙන්ගතු පෙමට
මෙහම ගියොත් මගෙ රට................
මෙ රට මගෙ රට ම ඉපදුනු රට
දෙශකපලුවො කෙල්ලවල නතිකොට
විකුනල මට දුන් රට
මගෙ අනගතයත මට
දෙනට බරි රට
තොපිහට හෙනගහපිය හෙට
දෙශකපලුවො කෙල්ලවල නතිකොට
විකුනල මට දුන් රට
මගෙ අනගතයත මට
දෙනට බරි රට
තොපිහට හෙනගහපිය හෙට
නිරුවත
රන් වන පටයි හිරු කිරනෙ
සලෙල ඈස් ඔය රුව රස බෑලුවෙ
තනි හිතට පලු මකන සිතුවිලෙ
හෑම දමත් ඔබෙ නිරුවත එයි සිහිනෙ
සලෙල ඈස් ඔය රුව රස බෑලුවෙ
තනි හිතට පලු මකන සිතුවිලෙ
හෑම දමත් ඔබෙ නිරුවත එයි සිහිනෙ
Friday, September 9, 2011
තරුන අසහනය
දඩු මොනර රිය
තුරග වෙගෙනි
නුබේ සලුට්පට
බලගෙන් රිය සකට යට
නුබෙ ආදරේ
මට හිම් නොමෑති
ශිලප උගත් පත
වලදන වත් නොහකි
අති නෑති ලොව්ට උරුම
පොදු දහම
උපන් ගේයි උරුම් මට
දඩිය සුවද හිමි
තේත් හද්කට හිම්නොමති
රන්කහ්වනු මිලට
අගකල නුබෙ කිරුල
පරිසම්ට බලාගන
කම් නෑත සොදුර
අතිර බව මෙනෙහි
මෙමට මගෙ කිය මමවත්
මට අයිති නති කොට
තුරග වෙගෙනි
නුබේ සලුට්පට
බලගෙන් රිය සකට යට
නුබෙ ආදරේ
මට හිම් නොමෑති
ශිලප උගත් පත
වලදන වත් නොහකි
අති නෑති ලොව්ට උරුම
පොදු දහම
උපන් ගේයි උරුම් මට
දඩිය සුවද හිමි
තේත් හද්කට හිම්නොමති
රන්කහ්වනු මිලට
අගකල නුබෙ කිරුල
පරිසම්ට බලාගන
කම් නෑත සොදුර
අතිර බව මෙනෙහි
මෙමට මගෙ කිය මමවත්
මට අයිති නති කොට
Subscribe to:
Posts (Atom)
