ඔය අහ0කර ඈස්
මට ඔරව ඔරව
ඉකි බින්දත් තරහින්
මට නුබද නුබටත මමද
නතුව ඉන බරි බව දනිමි
මෙ සද සිසිල
ගත දවන සිතලෙ
Saturday, January 19, 2013
Saturday, January 5, 2013
කැනබිස්-(ක0සා/ග0ජා)
ක0සා,ග0ජා,ජොයින්ට්,මල්,සුස්තිකැනබිස්-(ක0සා/ග0ජා), වැනි අනුවරත නම් වලින් හැදින් වෙන කැනබිස් ගැන ටිකක් කතා කර්න හිතුනා.කෙසෙ වෙතත් මම සමානයෙන් දිර්ඝ ලිපි ලිවිමට මැලි කමක් දක්වන අතර බොහො කලකින් මගෙ බ්ලොග් එක්ක යවත්ජීව කිරිමට නොහැකි වු හෙයින් මෙසෙ සටහනක් ලිය්නට සිතමි
ශ්‍රි ල0කව තුල ද තවත් බො රට වල තහනම් මත්ද්රවයක් ලෙසට බජනය වි අති කැනබිස් වල ඉතා ඔශදිය ගුණයක් ඇති අතර මෙය බොහො විත පිලික නශක විස නශක වනි බෙහ සැකසිම සදහ යොදාගැනෙ.
මොලයෙ නියුරොන ස්නු වලට බල පැමක් අති කර්න ක0සා බොහො වත්මන් තරුණයන් අතර ස්රිඝරයෙන් පැතිර යමට ඍජු සදකයක් වු යෙ බොබ් මාලි ස0ස්කෘතිය නොහොත් රස්තා ෆරියන් කියන ජමැකන් ආබශය ලොව පුර පතිර යමා හෙතු කොට ගෙනය ඉට ප්රබල සදක් බවට පත් වනුයෙ බොබ් මලි තරුණ කලු ජතික විප්ලව වදි ගායකයා නිසා ය
ක0ස පනය තුල මත් වෙන පුද්ගලයකු කලබලකාරි ගතියකින් හො කලහා කරි බවින් මිදි හිදි මට කැමැත්ත දකවන අතර ඉට හෙතුවනුයෙ මොලෙ අති ස්නයු අඩපන විමෙනි,තවද හුදකලව කලාත්ම්ක දෙයක් කිරිමට පෙලෙබන අතර බොහො කලාකරුවොත ක0සා බවිතා කරයි.
මෙම ක0සා පනය කිරිම තුලින් අදින්ව ලෙඩ හට ගන අතර පිලික අතිවිමට අති ඉඩකඩ බොහොමය ල0කව තුල වෙනම එකින් එකට අවෙනික වු ග0ජ ස0ස්කෘටියක බිහිව ඇත ඒව ග0ජා පන්ය කර්නනො දනි.
Friday, November 2, 2012
ඔබ මගේ නොවන බව
මෙ මුදුව ඔබේ
ඔහු පැලැන්දු
දනිමි මින් මතු
ඔබ මගේ නොවන බව
ඔබෙ ඒ ආඩම්බර
හිනවෙම්න් මට ඔචම් කර
යන හැටි හොරෙන්
මතක නැති ලෙස්ට
පෙරදා මා ඔබට පෙම්කල බවට...............
ඔහු පැලැන්දු
දනිමි මින් මතු
ඔබ මගේ නොවන බව
ඔබෙ ඒ ආඩම්බර
හිනවෙම්න් මට ඔචම් කර
යන හැටි හොරෙන්
මතක නැති ලෙස්ට
පෙරදා මා ඔබට පෙම්කල බවට...............
Monday, September 17, 2012
තවම නොතෙරෙනා නුබෙ කවියක්
නුබම කිය දුන් අදරේ
අකුරු වෑරදිනම්
මට කියා දෙන්න
මෙ කදුලු මකා ගන්න
මගක් හිත නොරිදෙනා
තරු පිරි එලිය සේ
අහසේ නෙපෙනනා මග සලකුනක් සේ
හිත රවටනා නුබේ
අදරේ
කියා දෙන මට මග සොයා ගන්න
නිමක්
අකුරු වෑරදිනම්
මට කියා දෙන්න
මෙ කදුලු මකා ගන්න
මගක් හිත නොරිදෙනා
තරු පිරි එලිය සේ
අහසේ නෙපෙනනා මග සලකුනක් සේ
හිත රවටනා නුබේ
අදරේ
කියා දෙන මට මග සොයා ගන්න
නිමක්
Sunday, June 10, 2012
ගණිකාවො
Social net work වල ගණිකාවො ගැන ලොකුවට ලියනෙ ඔවුන් ගැන බොහොම අනුකම්පා ලෙස් ලියන්නෙ පොර්වල වෙනද නැතම් වෙන කර්නවක් නිසාද, ඔය ලියන් විදියට ගණිකවො හරිම දුපත් ජිවත් වෙන්න විදියක් නැති නිස මේ වුර්තිය කරන්ව කියන අදහස හැමතිසෙම් මතුකර්න හදනෙ ඈයි……
මම හිතෙන විදියට මෙව ලියන්නෙ නම් පොරවල් වෙන නැත්නම් ඔවුන්ගෙ නොදන්න කම නිසසා වෙන ඔනි
පාරෙ ඉන්න රු 500 / 1000 ගණිකාවො එක්ක කරනෙ ජිවත් වෙන්නද ළමයිට කිරි දෙනද? නැ ඒ ඔවුන් අදික ලෙස මත් කුඩු වලට ඇබැහි වෙල නිස්සා එතකොට හොටෙල් වලට යන සුපිරි ගණිකාවො (රු 5000-25000 අයකරන) යන්නෙ ළමයිට කිරි දෙනද? නැ ඒ ඔවුන් කන්න නති කම්ට නෙමෙයි ඉකමනින් මුදල් හම්බ කරන් පුලුවන් නිසා
මම කොහොමටත් ගණිකාවො සාදාර්නිකර්නය කරන්නෙ නැ මොකද එක නොවිදින දුක් විදල ගෙවල් වල උයල පාරෙ අර්කශක සෙවයෙ වැඩ කරන කන්තවන්ට් (අම්මලට) කරන අගෞරවයක්
මම හිතෙන විදියට මෙව ලියන්නෙ නම් පොරවල් වෙන නැත්නම් ඔවුන්ගෙ නොදන්න කම නිසසා වෙන ඔනි
පාරෙ ඉන්න රු 500 / 1000 ගණිකාවො එක්ක කරනෙ ජිවත් වෙන්නද ළමයිට කිරි දෙනද? නැ ඒ ඔවුන් අදික ලෙස මත් කුඩු වලට ඇබැහි වෙල නිස්සා එතකොට හොටෙල් වලට යන සුපිරි ගණිකාවො (රු 5000-25000 අයකරන) යන්නෙ ළමයිට කිරි දෙනද? නැ ඒ ඔවුන් කන්න නති කම්ට නෙමෙයි ඉකමනින් මුදල් හම්බ කරන් පුලුවන් නිසා
මම කොහොමටත් ගණිකාවො සාදාර්නිකර්නය කරන්නෙ නැ මොකද එක නොවිදින දුක් විදල ගෙවල් වල උයල පාරෙ අර්කශක සෙවයෙ වැඩ කරන කන්තවන්ට් (අම්මලට) කරන අගෞරවයක්
චෙ
නුබ මියදුනෙ හුදෙක් මිනිසුන්ගෙ සුවසහනය උදෙසා...
නුබෙ අරගලේ ප්‍රතිපල අද අපි නෙලන්නෙමු
නුබ මරා දෑමුව්න් එදා නොසිතන්ට ඈත
නුබ සදා අමරනිය බව......
නුබෙ අරගලේ ප්‍රතිපල අද අපි නෙලන්නෙමු
නුබ මරා දෑමුව්න් එදා නොසිතන්ට ඈත
නුබ සදා අමරනිය බව......
Subscribe to:
Posts (Atom)