Saturday, January 19, 2013

මට ඔරව ඔරව

ඔය අහ0කර ඈස්
මට ඔරව ඔරව
ඉකි බින්දත් තරහින්
මට නුබද නුබටත මමද
නතුව ඉන බරි බව දනිමි
මෙ සද සිසිල
ගත දවන සිතලෙ

Saturday, January 5, 2013

කැනබිස්-(ක0සා/ග0ජා)



ක0සා,ග0ජා,ජොයින්ට්,මල්,සුස්තිකැනබිස්-(ක0සා/ග0ජා), වැනි අනුවරත නම් වලින් හැදින් වෙන කැනබිස් ගැන ටිකක් කතා කර්න හිතුනා.කෙසෙ වෙතත් මම සමානයෙන් දිර්ඝ ලිපි ලිවිමට මැලි කමක් දක්වන අතර බොහො කලකින් මගෙ බ්ලොග් එක්ක යවත්ජීව කිරිමට නොහැකි වු හෙයින් මෙසෙ සටහනක් ලිය්නට සිතමි

ශ්‍රි ල0කව තුල ද තවත් බො රට වල තහනම් මත්ද්රවයක් ලෙසට බජනය වි අති කැනබිස් වල ඉතා ඔශදිය ගුණයක් ඇති අතර මෙය බොහො විත පිලික නශක විස නශක වනි බෙහ සැකසිම සදහ යොදාගැනෙ.

මොලයෙ නියුරොන ස්නු වලට බල පැමක් අති කර්න ක0සා බොහො වත්මන් තරුණයන් අතර ස්රිඝරයෙන් පැතිර යමට ඍජු සදකයක් වු යෙ බොබ් මාලි ස0ස්කෘතිය නොහොත් රස්තා ෆරියන් කියන ජමැකන් ආබශය ලොව පුර පතිර යමා හෙතු කොට ගෙනය ඉට ප්රබල සදක් බවට පත් වනුයෙ බොබ් මලි තරුණ කලු ජතික විප්ලව වදි ගායකයා නිසා ය

ක0ස පනය තුල මත් වෙන පුද්ගලයකු කලබලකාරි ගතියකින් හො කලහා කරි බවින් මිදි හිදි මට කැමැත්ත දකවන අතර ඉට හෙතුවනුයෙ මොලෙ අති ස්නයු අඩපන විමෙනි,තවද හුදකලව කලාත්ම්ක දෙයක් කිරිමට පෙලෙබන අතර බොහො කලාකරුවොත ක0සා බවිතා කරයි.
මෙම ක0සා පනය කිරිම තුලින් අදින්ව ලෙඩ හට ගන අතර පිලික අතිවිමට අති ඉඩකඩ බොහොමය ල0කව තුල වෙනම එකින් එකට අවෙනික වු ග0ජ ස0ස්කෘටියක බිහිව ඇත ඒව ග0ජා පන්ය කර්නනො දනි.