Monday, March 19, 2012

දෙනුවන් අන්ද වි

විනි විද නොපෙන් ඔබ හදවත
කෙලස දකිම්ද මා
මගෙ මෙ දෙනුවන් අන්ද වි අතිකල්
නුබෙ චපල අදරෙන්.....

අදහන්නත් බෑ මේ නුබද කිය
පෙමයෙ මුලකුරු කියදුන අදරෙන්
අතරමන් කර මේ විරහ
මවතේ මා

No comments:

Post a Comment