Monday, September 5, 2011

කුසට ගිනි දෑනේ පින් හදවත්

රගන රති කෙලි
රෑ ය පහන්වන තුරු
සුර සෑල් සතුටු ශලා
මනෙස් විකලවු රන් කසි
ගිලිහු නුබට දෑනුනෙද
කුනු කන අපෙ කුස
ගිනි පිට කුසට ඈල වු

No comments:

Post a Comment