Friday, December 30, 2011

මගෙ පතුමයි

මෙ විසල් මිහි තලේ
නුබ සතුටින් නම්
වෙසෙනම නිදුකින්
මගෙ පතුම් ඉටු උනවෙ
නුබෙ නෙතෙය් කඩුලු වියකෙනම්
මගෙ පතුමයි ඉටු උනවෙ
අහිමි උනත නුබ මගෙන්
ඔහුගෙ රජ දහනෙ ඔබ රජින සෙ
කිරුලු පලදිනම්
එය මගෙ පතුම්යි මගෙ සතුටයි

No comments:

Post a Comment